# |
කාණ්ඩය / Category |
මිල (රු.) |
---|---|---|
1. | මූලික තැන්පතුව / Initial Deposit
සාමාන්‍ය ණය මුදලක් සඳහා / General Loan |
1,000/- 5,000/- 10,000/- 7,500/- |
2. | ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීම සඳහා අවම තැන්පතු මුදල Savings Account Opening – Initial Depositසාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් සඳහා / Normal Savings Account මුතුසිනා ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා / Muthusina Minor Savings Account චැලෙන්ජර් ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා / Challenger Minor Saving Account සරණි ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා / Sarani Minor Savings Account |
500/- |
3. | ණය තොරතුරු කාර්යංශ වාර්තාව සඳහා / CRIB Report
තනි පුද්ගල / Individual |
250/- |
4. | ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු (BOQ) බැංකුව මගින් සාදා ගැනීමට අවශ්‍ය නම් BOQ Prepared By The Bank – Construction Loansඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- දක්වා / BOQ Up to Rs.2,000,000/- ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- සිට රු.4,000,000/- දක්වා BOQ Rs.2,000,000 to Rs.4,000,000/- |
2,000/- 3,000/- |
5. | තක්සේරු ගාස්තු / Valuation Fee අභ්‍යන්තර තක්සේරු පරීක්ෂණ ගාස්තු (ඉදිකිරිම් හා මිලට ගැනීම්) Internal Valuation Fee (Construction And Purchase)රු.500,000/- දක්වා ණය මුදල් සඳහා / Up to Rs.500,000/- loans රු.500,000/ සිට රු.1,000,000/- දක්වා / Rs.500,000/- to 1,000,000/- රු.1,000,000/ සිට රු.2,500,000/- දක්වා / Rs.1,000,000/- to 2,500,000/- රු.2,500,000/- සිට රු.5,000,000/- දක්වා Rs.2,500,000/- to 5,000,000/- රු.5,000,000/- වැඩි / Above Rs.5,000,000/- බාහිර තක්සේරු පරීක්ෂණ ගාස්තු (මිලට ගැනීම් සඳහා පමණි) රු.5,000,000/- සිට රු.1,000,000/- දක්වා / Rs.5,000,000/- to 10,000,000/- |
3,000/-
17,500/- 1,000/- |
6. | ව්‍යාපාරික ණය සඳහා – ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.100,000/-) For business loan – 1% of Approved loan amount at disbursement of the loan (Maximum Rs.100,000/-) ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ණය සඳහා – ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (අවමය රු.2,500/-) For MSME loan – 1% of Approved loan amount at disbursement of the loan (Minimum Rs.2,500/-) |
100,000/-
1% or Minimum |
7. | ණය මත බැංකු ගාස්තු / Bank Charges On Loans
උකස් ණය සඳහා – ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.50,000/-) |
50,000/- 40,000/- 20,000/- |
8. | ඉතිරි කිරීමේ ගිණුමක් වැසීම සඳහා / Closing Of Savings Account | 150/- |
9. | සහතික කරන ලද උකස් ඔප්පු පිටපතක් සඳහා / A Certified Copy Of Mortgage Bond | 500/- |
10. | සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මක පිටපතක් සඳහා / A Certified Copy Of Building Plan | 250/- |
11. | ඔප්පු/පිඹුරු සහ වෙනත් ඕනෑම ලියවිල්ලක පිටපතක් සඳහා (Deed/Plan or any Other Certified Copy) | 100/- |
12. | ස්ථාවර තැන්පතු ඇපයට තබා ලබා ගන්නා ණය මුදල් / Loan Against Fixed Deposit | 500/- |
13. | අන්තර් බැංකු ගෙවීමේ නිවේදන සඳහා / SLIPS Transfers | 50/- |
14. | බදු සහතිකය / Tax Certificate (Loan Related Without FD ) | 250/- |
15. | පසුගිය ණය ගෙවීම් කාලසටහන / Loan Past Payment Schedule | 200/- |
16. | නැවත ණය අයකරගැනීමේ සැලසුම / Loan Repayment Schedule | 200/- |
17. | ජාතික හැඳුනුම්පත් තොරතුරු සඳහා / NIC Details | 25/- |
18. | අවසාන ණය ශේෂ ලේඛණය / Loan Settlement Claim Statement | 200/- |
19. | අයිතිය/කොටස් නිදහස් කිරීමේ ඔප්පුව (Deed of Release/Portion of Release) | 5,000/- |
20. | නැතිවූ ඉතිරි කිරීමේ පාස් පොත නැවත නිකුත් කිරීම / Reissue a Duplication PassBook | 150/- |
21. | නැතිවූ ස්ථාවර තැන්පතු පත්‍රය නැවත නිකුත් කිරීම / Reissue a Duplication FD Certificate | 250/- |
22. | ණය ප්‍රතිලේඛණ ගාස්තු (පුද්ගලික ණය) / Loan Reschedule Charge (Personal Loan) | 500/- |
23. | ණය ප්‍රතිලේඛණ ගාස්තු (උකස් ණය) / Loan Reschedule Indenture (Mortgage Loan) | 1,000/- |
24. | ණය තත්ත්ව විස්තරය / Loan Status Report | 100/- |
25. | නාමයෝජකයා වෙනස් කිරීම / Change Of Nomination | 100/- |
26. | ස්ථාවර නියෝග වෙනස් කිරීම / Change Of Standing Order | 100/- |
Charges and Fees