අනු අංකය S/N | කාණ්ඩය/Category | පවතින මිල(රු.) Existing | නව මිල (රු.)New | වෙනස (රු.)Changes | |
---|---|---|---|---|---|
1 | මූලික තැන්පතුව / Initial Deposit |
||||
සාමාන්‍ය ණය මුදලක් සඳහා / General Loan |
1,000/- |
1,000/- |
- |
||
ප්‍රමුඛතා (Priority) ණය මුදලක් සඳහා / Priority Loan |
5,000/- |
5,000/- |
- |
||
(Speed Loan) සඳහා / Initial Deposit |
10,000/- |
10,000/- |
- |
||
රාජ්‍ය සේවක නිවාස ණය / Government Employee Loan |
7,500/- |
7,500/- |
- |
||
2 | ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීම සඳහා අවම තැන්පතු මුදල Savings Account Opening – Initial Deposit |
||||
සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් සඳහා / Normal Savings Account |
100/- |
500/- |
Change |
||
මුතුසිනා ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා /Muthusina Minor Savings Account |
500/- |
500/- |
- |
||
චැලෙන්ජර් ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා / Challenger Minor Saving Account |
1,000/- |
1,000/- |
- |
||
සරණි ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා / Sarani Minor Savings Account |
500/- |
500/- |
- |
||
3 | ණය තොරතුරු කාර්යංශ වාර්තාව සඳහා / CRIB Report |
||||
තනි පුද්ගල / Individual |
175/- |
250/- |
Change |
||
ආයතනික / Institution |
300/- |
750/- |
Change |
||
4 | ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු (BOQ) බැංකුව මගින් සාදා ගැනීමට අවශ්‍ය නම් BOQ Prepared By The Bank – Construction Loans |
||||
ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- දක්වා / BOQ Up to Rs.2,000,000/- |
1,500/- |
2,000/- |
Change |
||
ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- සිට රු.4,000,000/- දක්වා BOQ Rs.2,000,000 to Rs.4,000,000/- |
2,500/- |
3,000/- |
Change |
||
5 | තක්සේරු ගාස්තු / Valuation Fee අභ්‍යන්තර තක්සේරු පරීක්ෂණ ගාස්තු (ඉදිකිරිම් හා මිලට ගැනීම් ) Internal Valuation Fee (Construction And Purchase) |
||||
රු.500,000/- දක්වා ණය මුදල් සඳහා / Up to Rs.500,000/- loans |
3,000/- |
3,000/- |
- |
||
රු.500,000/ සිට රු.1,000,000/- දක්වා / Rs.500,000/- to 1,000,000/- |
5,000/- |
5,000/- |
- |
||
රු.1,000,000/ සිට රු.2,500,000/- දක්වා / Rs.1,000,000/- to 2,500,000/- |
7,500/- |
7,500/- |
- |
||
රු.2,500,000/- සිට රු.5,000,000/- දක්වා Rs.2,500,000/- to 5,000,000/- |
10,000/- |
10,000/- |
- |
||
රු.5,000,000/- වැඩි / Above Rs.5,000,000/- |
15,000/- |
15,000/- |
- |
||
බාහිර තක්සේරු පරීක්ෂණ ගාස්තු (මිලට ගැනීම් සඳහා පමණි) External Valuation Fee (Only For Purchase) |
|||||
රු.5,000,000/- සිට රු.1,000,000/- දක්වා / Rs.5,000,000/- to 10,000,000/- |
17,500/- |
17,500/- |
Change |
||
රු.10,000,000/- සිට රු.20,000,000/- දක්වා / Rs.10,000,000/- to20,000,000/- |
20,000/- |
20,000/- |
- |
||
රු.20,000,000/- වැඩි / Above Rs.20,000,000/- |
25,000/- |
25,000/- |
- |
||
කොටසක් නිදහස් කිරීම සඳහා තක්සේරු පරීක්ෂණ ගාස්තු (Portion Of Release Valuation Charges) |
7,500/- |
7,500/- |
- |
||
ණය අයකිරීම් / ආදායම් /ණය නිදහස් කිරීම් පරීක්ෂණ ගාස්තු (Recovery / Income / Loan releases Inspection charges) |
1,000/- |
750/- |
- |
||
6 | |||||
ව්‍යාපාරික ණය සඳහා - ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.100,000/-) For business loan – 1% of Approved loan amount at disbursement of the loan (Maximum Rs.100,000/-) |
100,000/- |
100,000/- |
- |
||
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ණය සඳහා - ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (අවමය රු.2,500/-) For MSME loan – 1% of Approved loan amount at disbursement of the loan (Minimum Rs.2,500/-) |
1% or Minimum of Rs.2,500/- |
1% or Minimum of Rs.2,500/- |
- |
||
7 | ණය මත බැංකු ගාස්තු / Bank Charges On Loans |
||||
උකස් ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.50,000/-) For mortgage loan – 1% of Approved Loan amount at disbursement of the loan (Maximum Rs.50,000/-) |
50,000/- |
50,000/- |
- |
||
EPF ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.40,000/-) For EPF loan – 1% of Approved Loan amount at disbursement of the loan (Maximum Rs.40,000/-) |
40,000/- |
40,000/- |
- |
||
පුද්ගලික ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.20,000/-) For personal loan – 1% of Approved Loan amount at disbursement of the loan (Maximum Rs.20,000/-) |
20,000/- |
20,000/-- |
- |
||
8 | |||||
ඉතිරි කිරීමේ ගිණුමක් වැසීම සඳහා / Closing Of Savings Account |
150/- |
150/- |
- |
||
9 | |||||
සහතික කරන ලද උකස් ඔප්පු පිටපතක් සඳහා /A Certified Copy Of Mortgage Bond |
250/- |
500/- |
Change |
||
10 | |||||
සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මක පිටපතක් සඳහා / A Certified Copy Of Building Plan |
100/- |
250/- |
Change |
||
11 | |||||
ඔප්පු/පිඹුරු සහ වෙනත් ඕනෑම ලියවිල්ලක පිටපතක් සඳහා (Deed/Plan or any Other Certified Copy) |
50/- |
100/- |
Change |
||
12 | |||||
ස්ථාවර තැන්පතු ඇපයට තබා ලබා ගන්නා ණය මුදල් / Loan Against Fixed Deposit |
500/- |
500/- |
- |
||
13 | |||||
අන්තර් බැංකු ගෙවීමේ නිවේදන සඳහා / SLIPS Transfers |
50/- |
50/- |
- |
||
14 | |||||
බදු සහතිකය / Tax Certificate (Loan Related Without FD ) |
50/- |
250/- |
Change |
||
15 | |||||
පසුගිය ණය ගෙවීම් කාලසටහන / Loan Past Payment Schedule |
150/- |
200/- |
Change |
||
16 | |||||
නැවත ණය අයකරගැනීමේ සැලසුම / Loan Repayment Schedule |
150/- |
200/- |
Change |
||
17 | |||||
ජාතික හැඳුනුම්පත් තොරතුරු සඳහා / NIC Details |
25/- |
25/- |
- |
||
18 | |||||
අවසාන ණය ශේෂ ලේඛණය / Loan Settlement Claim Statement |
- |
250/- |
New |
||
19 | |||||
අයිතිය/කොටස් නිදහස් කිරීමේ ඔප්පුව ( Deed of Release/Portion of Release) |
3,500/- |
5,000/- |
Change |
||
20 | |||||
නැතිවූ ඉතිරි කිරීමේ පාස් පොත නැවත නිකුත් කිරීම / Re issue a Duplication Pass Book |
150/- |
150/- |
- |
||
21 | |||||
නැතිවූ ස්ථාවර තැන්පතු පත්‍රය නැවත නිකුත් කිරීම / Re issue a Duplication FD Certificate |
250/- |
250/- |
- |
||
22 | |||||
ණය ප්‍රතිලේඛණ ගාස්තු (පුද්ගලික ණය) / Loan Reschedule Charge (Personal Loan) |
- |
500/- |
New |
||
23 | |||||
ණය ප්‍රතිලේඛණ ගාස්තු (උකස් ණය) / Loan Reschedule Indenture (Mortgage Loan) |
- |
500/- |
New |
||
24 | |||||
ණය තත්ත්ව විස්තරය / Loan Status Report |
- |
100/- |
new |
||
25 | |||||
නාමයෝජකයා වෙනස් කිරීම / Change Of Nomination |
- |
100/- |
new |
||
26 | |||||
ස්ථාවර නියෝග වෙනස් කිරීම / Change Of Standing Order |
- |
100/- |
new |
By subscribing to SMIB, you can stay updated with the latest information about our services and become eligible for exciting benefits.