S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

අවසන් යාවත්කාලීනය: 2025 මැයි

හැඳින්වීම

මෙම Cookie Policy හරහා පැහැදිලි කරන්නේ ඔබ රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ (SMIB අපි, අපේ හෝ අපගේ) වෙබ් අඩවියට (www.smib.lk) පිවිසෙන විට ඔබේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා අප භාවිතා කරන කුකීස් සහ එවැනි තවත් සමාන තාක්ෂණික මෙවලම් පිළිබඳවයි. අපි භාවිතා කරන කුකීස් වර්ග, අපි ඒවා භාවිතා කරන හේතුව සහ ඔබට ඒවා පාලනය කළ හැකි ආකාර ගැන මෙහි විස්තර කෙරේ.

අපි කුකීස් භාවිතා කරන්නේ:

ඔබ ඔබේ බ්‍රවුසරය හෝ අපගේ කුකී බැනරය හරහා ඒවා අක්‍රීය කර නොමැති නම්, ඔබ අපගේ වෙබ් අඩවිය දිගටම භාවිත කිරීමෙන්, අපගේ කුකීස් භාවිතයට එකඟ වීමක් සිදු වේ.


කුකීස් යනු කුමක්ද?

කුකීස් යනුවෙන් හැඳින්වෙන්නේ ඔබ වෙබ් අඩවි වෙත පිවිසෙන විට ඔබේ තාක්ෂණික මෙවලමේ (පරිගණකය, ස්මාර්ට් දුරකථනය, ටැබ්ලට්) ගබඩා කරන කුඩා පෙළ ගොනු වර්ගයකි. මේවා වෙබ් අඩවියට ඔබේ මෙවලම හඳුනාගෙන, ඔබේ රුචිකත්වයන් සහ ක්‍රියාකාරකම් (පිවිසුම, භාෂාව, හෝ අකුරු ප්‍රමාණය වැනි) මතක තබා ගැනීමට උපකාරී වේ.

ආයු කාලය අනුව කුකීස් වර්ග

මූලාශ්‍රය අනුව:


අප භාවිත කරන කුකීස් වර්ග සහ එයට හේතුව

අ. අතිශයින්ම අවශ්‍ය වන කුකීස් (අනිවාර්යය)

මෙම කුකීස් වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන අතර ඒවා අක්‍රීය කළ නොහැක.

භාවිතා කරන අවස්ථා:

උදාහරණ:


ආ. ක්‍රියාකාරී කුකීස් (කැමැත්ත මත)

මෙම කුකීස් පරිශීලකයාට වඩාත් ගැළපෙන අයුරින් පරිශීලක අත්දැකීමක් ලබා දීම සඳහා ඔවුන්ගේ තේරීම් මතක තබා ගනී.

භාවිතා කරන අවස්ථා:

උදාහරණ:

මෙම විකල්ප අක්‍රීය කළ හැකි වුවත්, එවිට ඔබට ගැළපෙන පරිදි වෙබ් අඩවිය හැඩගැස්වීම අඩු විය හැක.


ඇ. කාර්යයසාධන හා විශ්ලේෂණ කුකීස්

මෙම කුකී මඟින් පරිශීලකයින් අපගේ වෙබ් අඩවිය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ තොරතුරු නිර්නාමිකව එකතු කරන අතර ඒ මඟින් වෙබ් අඩවිය තුළ ක්‍රියාකාරීත්වය හා භාවිතයේ පහසුව වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

භාවිතා කරන අවස්ථා:

භාවිතා කරන මෙවලම්:

මෙමඟින් ඔබේ පෞද්ගලික තොරතුරු රඳවා නොගනී. වෙබ් අඩවිය භාවිතා කරන සාමාන්‍ය රටාවන් පමණක් මැන බලයි.


ඈ. අලෙවිකරණ සහ ප්‍රචාරණ කුකීස් (දැනට smib.lk හි ක්‍රියාත්මක නොවේ)

දැනට, SMIB ඉලක්කගත ප්‍රචාරණ සඳහා කුකී භාවිතා නොකරයි. කෙසේ වෙතත්, අපගේම ප්‍රවර්ධනයන් සම්බන්ධ මූලික සම්බන්ධතා අපි නිරීක්ෂණය කරන්නෙමු.

අනාගතයේදී ක්‍රියාත්මක කළහොත්, මේවා භාවිතා කරනු ලබන්නේ:

අනාගත භාවිතය සඳහා කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ:


ඊමේල් තුළ කුකීස් හා සමාන තාක්ෂණයන්

සමහර ඊමේල් තුල වෙබ් බීකන් (නොපෙනෙන නිරීක්ෂණ පික්සල) භාවිතා කර තිබෙන්නට පුළුවන්. මේවා තුළින් මනිනු ලබන්නේ,

මේවා භාවිතා කරන්නේ අපගේ සන්නිවේදන වඩාත් හොඳින් සකස් කිරීමට පමණයි. ඔබට මෙය මඟ හැරිය හැක්කේ:


තෙවන පාර්ශ්වයක අඩංගු කුකීස්

අපි එකතු කර ඇති බාහිර සේවාවන් ඔවුන්ගේම කුකීස් භාවිතා කිරීමට ඉඩ ඇත.

උදාහරණ:

වැදගත් කරුණු:


Your Consent Options (Cookie Banner Controls)

www.smib.lk වෙත පිවිසෙන විට, ඔබට පහත තේරීම් සහිත කුකී බැනරයක් පෙන්වනු ඇත.

විකල්පය ක්‍රියාව
සියල්ල පිළිගන්න විශ්ලේෂණ සහ (සක්‍රීය නම්) අලෙවිකරණ ඇතුළු සියලුම කුකීස් සක්‍රීය කරයි.
සියල්ල ප්‍රතික්ෂේප කරන්න අත්‍යවශ්‍ය කුකීස් පමණක් ක්‍රියාත්මක වේ. වෙබ් අඩවියේ පුද්ගලීකරණ හෝ විශ්ලේෂණ හැකියාවන් අහිමි විය හැක.
තෝරා ගන්න - කුකී වර්ග තනි තනිව තෝරන්න
- අත්‍යවශ්‍ය (සැමවිටම සක්‍රීය)
- ක්‍රියාකාරී
- කාර්යයසාධන හා විශ්ලේෂණ
- අලෙවිකරණ හා ප්‍රචාරණ (අනාගතයේදී භාවිතා කරන්නේ නම්)

ඔබ කරන තේරීම් සුරැකෙන අතර, වෙබ් අඩවියේ පහළ කොටසේ ඇති සබැඳිය හෝ කුකී සැකසුම් පිටුව භාවිතයෙන් ඕනෑම විටෙක ඒවා වෙනස් කිරීමට හැකිය.


ඔබේ බ්‍රවුසරය තුළ කුකීස් කළමනාකරණය

ඔබේ වෙබ් බ්‍රවුසරය තුළින් ඔබටම කුකීස් කළමනාකරණය කිරීමට හැකියාව ඇත.

බ්‍රවුසරය අනුව උපදෙස්:

සවිස්තරාත්මක මඟ පෙන්වීම් සඳහා www.allaboutcookies.org වෙත පිවිසෙන්න.

සටහන:සියලුම කුකීස් අක්‍රීය කිරීමෙන් පිවිසුම් පොර්ටල හෝ පෙර-පිරවූ පෝරම වැනි ආරක්ෂිත SMIB විශේෂාංග භාවිතය වැළැක්විය හැක.


විශ්ලේෂණවලින් ඉවත් වීමට

ඔබට නිර්නාමිකව වුවද නිරීක්ෂණය නොකිරීමට අවශ්‍ය නම්:


මෙම ප්‍රතිපත්තියට යාවත්කාලීන කිරීම.

අපි විටින් විට මෙම කුකී ප්‍රතිපත්තිය යාවත්කාලීන කළ හැකිය:

වෙනස්කම් යාවත්කාලීන කළ දිනයක් සමඟ මෙම පිටුවේ පළ කරනු ඇත. වැදගත් වෙනස්කම් වෙබ් අඩවි බැනර් හෝ ඊමේල් හරහා දැනුම් දෙනු ලබනු ඇත.


අප හා සම්බන්ධ වීමට

කුකීස් සම්බන්ධයෙන් ඔබට යමක් විමසීමට හෝ ඔබේ දත්ත අයිතිවාසිකම් ගැන දැන ගැනීමට අවශ්‍ය නම්:

අනුකූලතා කටයුතු දෙපාර්තමේන්තුව - කුකී ප්‍රතිපත්තිය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
ඊමේල්: info@smib.lk
දුරකථන: +94 11 7722722


දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.