Monday – Friday : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

අනු අංකය S/N කාණ්ඩය/Category පවතින මිල(රු.) Existing නව මිල (රු.)New වෙනස (රු.)Changes
1

මූලික තැන්පතුව / Initial Deposit

සාමාන්‍ය ණය මුදලක් සඳහා / General Loan

1,000/-

1,000/-

-

ප්‍රමුඛතා (Priority) ණය මුදලක් සඳහා / Priority Loan

5,000/-

5,000/-

-

(Speed Loan) සඳහා / Initial Deposit

10,000/-

10,000/-

-

රාජ්‍ය සේවක නිවාස ණය / Government Employee Loan

7,500/-

7,500/-

-

2

ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීම සඳහා අවම තැන්පතු මුදල Savings Account Opening – Initial Deposit

සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් සඳහා / Normal Savings Account

100/-

500/-

Change

මුතුසිනා ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා /Muthusina Minor Savings Account

500/-

500/-

-

චැලෙන්ජර් ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා / Challenger Minor Saving Account

1,000/-

1,000/-

-

සරණි ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා / Sarani Minor Savings Account

500/-

500/-

-

3

ණය තොරතුරු කාර්යංශ වාර්තාව සඳහා / CRIB Report

තනි පුද්ගල / Individual

175/-

250/-

Change

ආයතනික / Institution

300/-

750/-

Change

4

ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු (BOQ) බැංකුව මගින් සාදා ගැනීමට අවශ්‍ය නම් BOQ Prepared By The Bank – Construction Loans

ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- දක්වා / BOQ Up to Rs.2,000,000/-

1,500/-

2,000/-

Change

ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- සිට රු.4,000,000/- දක්වා BOQ Rs.2,000,000 to Rs.4,000,000/-

2,500/-

3,000/-

Change

5

තක්සේරු ගාස්තු / Valuation Fee අභ්‍යන්තර තක්සේරු පරීක්ෂණ ගාස්තු (ඉදිකිරිම් හා මිලට ගැනීම් ) Internal Valuation Fee (Construction And Purchase)

රු.500,000/- දක්වා ණය මුදල් සඳහා / Up to Rs.500,000/- loans

3,000/-

3,000/-

-

රු.500,000/ සිට රු.1,000,000/- දක්වා / Rs.500,000/- to 1,000,000/-

5,000/-

5,000/-

-

රු.1,000,000/ සිට රු.2,500,000/- දක්වා / Rs.1,000,000/- to 2,500,000/-

7,500/-

7,500/-

-

රු.2,500,000/- සිට රු.5,000,000/- දක්වා Rs.2,500,000/- to 5,000,000/-

10,000/-

10,000/-

-

රු.5,000,000/- වැඩි / Above Rs.5,000,000/-

15,000/-

15,000/-

-

බාහිර තක්සේරු පරීක්ෂණ ගාස්තු (මිලට ගැනීම් සඳහා පමණි) External Valuation Fee (Only For Purchase)

රු.5,000,000/- සිට රු.1,000,000/- දක්වා / Rs.5,000,000/- to 10,000,000/-

17,500/-

17,500/-

Change

රු.10,000,000/- සිට රු.20,000,000/- දක්වා / Rs.10,000,000/- to20,000,000/-

20,000/-

20,000/-

-

රු.20,000,000/- වැඩි / Above Rs.20,000,000/-

25,000/-

25,000/-

-

කොටසක් නිදහස් කිරීම සඳහා තක්සේරු පරීක්ෂණ ගාස්තු (Portion Of Release Valuation Charges)

7,500/-

7,500/-

-

ණය අයකිරීම් / ආදායම් /ණය නිදහස් කිරීම් පරීක්ෂණ ගාස්තු (Recovery / Income / Loan releases Inspection charges)

1,000/-

750/-

-

6

ව්‍යාපාරික ණය සඳහා - ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.100,000/-) For business loan – 1% of Approved loan amount at disbursement of the loan (Maximum Rs.100,000/-)

100,000/-

100,000/-

-

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ණය සඳහා - ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (අවමය රු.2,500/-) For MSME loan – 1% of Approved loan amount at disbursement of the loan (Minimum Rs.2,500/-)

1% or Minimum of Rs.2,500/-

1% or Minimum of Rs.2,500/-

-

7

ණය මත බැංකු ගාස්තු / Bank Charges On Loans

උකස් ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.50,000/-) For mortgage loan – 1% of Approved Loan amount at disbursement of the loan (Maximum Rs.50,000/-)

50,000/-

50,000/-

-

EPF ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.40,000/-) For EPF loan – 1% of Approved Loan amount at disbursement of the loan (Maximum Rs.40,000/-)

40,000/-

40,000/-

-

පුද්ගලික ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.20,000/-) For personal loan – 1% of Approved Loan amount at disbursement of the loan (Maximum Rs.20,000/-)

20,000/-

20,000/--

-

8

ඉතිරි කිරීමේ ගිණුමක් වැසීම සඳහා / Closing Of Savings Account

150/-

150/-

-

9

සහතික කරන ලද උකස් ඔප්පු පිටපතක් සඳහා /A Certified Copy Of Mortgage Bond

250/-

500/-

Change

10

සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මක පිටපතක් සඳහා / A Certified Copy Of Building Plan

100/-

250/-

Change

11

ඔප්පු/පිඹුරු සහ වෙනත් ඕනෑම ලියවිල්ලක පිටපතක් සඳහා (Deed/Plan or any Other Certified Copy)

50/-

100/-

Change

12

ස්ථාවර තැන්පතු ඇපයට තබා ලබා ගන්නා ණය මුදල් / Loan Against Fixed Deposit

500/-

500/-

-

13

අන්තර් බැංකු ගෙවීමේ නිවේදන සඳහා / SLIPS Transfers

50/-

50/-

-

14

බදු සහතිකය / Tax Certificate (Loan Related Without FD )

50/-

250/-

Change

15

පසුගිය ණය ගෙවීම් කාලසටහන / Loan Past Payment Schedule

150/-

200/-

Change

16

නැවත ණය අයකරගැනීමේ සැලසුම / Loan Repayment Schedule

150/-

200/-

Change

17

ජාතික හැඳුනුම්පත් තොරතුරු සඳහා / NIC Details

25/-

25/-

-

18

අවසාන ණය ශේෂ ලේඛණය / Loan Settlement Claim Statement

-

250/-

New

19

අයිතිය/කොටස් නිදහස් කිරීමේ ඔප්පුව ( Deed of Release/Portion of Release)

3,500/-

5,000/-

Change

20

නැතිවූ ඉතිරි කිරීමේ පාස් පොත නැවත නිකුත් කිරීම / Re issue a Duplication Pass Book

150/-

150/-

-

21

නැතිවූ ස්ථාවර තැන්පතු පත්‍රය නැවත නිකුත් කිරීම / Re issue a Duplication FD Certificate

250/-

250/-

-

22

ණය ප්‍රතිලේඛණ ගාස්තු (පුද්ගලික ණය) / Loan Reschedule Charge (Personal Loan)

-

500/-

New

23

ණය ප්‍රතිලේඛණ ගාස්තු (උකස් ණය) / Loan Reschedule Indenture (Mortgage Loan)

-

500/-

New

24

ණය තත්ත්ව විස්තරය / Loan Status Report

-

100/-

new

25

නාමයෝජකයා වෙනස් කිරීම / Change Of Nomination

-

100/-

new

26

ස්ථාවර නියෝග වෙනස් කිරීම / Change Of Standing Order

-

100/-

new


Subscribe us & receive latest updates

By subscribing to SMIB, you can stay updated with the latest information about our services and become eligible for exciting benefits.