S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

SMIB Bank Official YouTube Channel Launch

SMIB Bank proudly announces the launch of its official YouTube Channel, a new digital platform designed to bring our community closer to the heart of our journey. Through this channel, we will share inspiring stories, highlight key milestones, and showcase the innovative initiatives that define our vision for the future.

Our introduction video marks the beginning of this exciting chapter, inviting customers, partners, and stakeholders to engage with us in a more dynamic and interactive way. Subscribe today and stay connected as we continue to share updates, insights, and stories that matter.



නවතම දේ මොනවාද?

නවතම මූල්‍ය පුවත් හා ලිපි විමර්ශනය කරමින් ආයෝජන හා මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ තවත් දැනුම ලබාගන්න. වැඩිදුර කියවීමට පිවිසෙන්න!


...

ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ නංවමින් SMIB ශාඛා තුළ ජල බිල් ගෙවීමේ පහසුකම් ආරම්භ කරයි!

"රාජ්ය උකස් හා ආයෝජන බැංකුව (SMIB), ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග හවුල්කාරිත්වයෙන්, තම ශාඛා ජාලය පුරා "ජල බිල් ගෙවීමේ පහසුකම" නිල වශයෙන් හඳුන්වා දී ඇත. ඕනෑම SMIB ශාඛාවකට...

වැඩි විස්තර
...

වෙසක් පෝය දිනයෙ හි සැබෑ අරුත සමරමින් —SMIB හි බෞද්ධ සංගමය වෙසඟේ මිහිර පතුරුවයි

"2025 පින්බර වෙසක් පෝය දිනය නිමිති කරගනිමින් SMIB හි බෞද්ධ සංගමය විසින් අයිස්ක්රීම් දන්සැලක් සංවිධානය කරන ලදී. මෙම විශේෂ උත්සවය SMIB හි ඉහළ කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගනිමින්...

වැඩි විස්තර
...

SMIB සහ LOLC: ශක්තිමත් බැංකු රක්ෂණ අනාගතයක් වෙනුවෙන් එක්වීමක්

"SMIB සහ LOLC Assurance අතර බැංකු රක්ෂණ හවුල්කාරිත්වයේ නිල දියත් කිරීම 2025 අප්රේල් 25 වන දින කොළඹ එක්සෙල් වර්ල්ඩ් හි මාකෝ පෝලෝ ශ්රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම උත්සවය මූල්ය සේවා...

වැඩි විස්තර
`

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.